Spread the love

එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරියේදී අදාළ දින ප්‍රකාශයට පත්කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී වැඩි දුරටත් සදහන් කළේ.