Spread the love

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 23 වැනිදින පැවැත්වෙන බැවින් ඒ සදහා මුහුණ දෙන සිසුන් සඳහා අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තුරු තහනම් .

සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වන දින සිට ජුනි මස 01 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.