Spread the love

නිමල් රාජපක්ෂ-

උත්සව සමයට උග්‍ර සහල් අර්බුදයක් ඇතිවන බව මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ හා සමත්ථ ලංකා සුළු හා මධ්‍ය සහල්මෝල් හිමිහන්ගේ සංගමයේ සභාපති බී.කේ රංජංත් මහතා පවසයි.

අද මේක සුදුවක් බවට පත්වි තිබෙන බැවින් ජනාධිපතිතුමා හෝ රජය මැදිහත්වී පිටරටින් හාල් ගෙනත් සතොස හා සමුපකාර හරහා බෙදා දෙන්නේනම් මේ මාෆියාව විසදිය හැකි බවද ඒ මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු රංජිත් මහතා

වීඩියෝව නරඹන්න subscribe කරන්න