Spread the love

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් නොයන ලෙස පවසමින්අ පිරිසක් පැමිණබ අරලියගහ න්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා.

නමුත් මෙම තත්ත්වය දිගින් දිගටය ගොස් අගමැතිවරයා සිය තනතුරින් ඉවත් නොයන්නැයි පවසමින් එම පිරිස උද්ඝෝෂණයේ නිතර පිරිස සමග බහින්බස් වීමක් සිදුවී එහි තිබු කූඩාරම් කඩා දමමින් දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනුණා.

එම තත්ත්වය පාලනය කිරීමට පොලීසිය දැඩි වෙහෙසක් දැඩි වෙහෙසක් දැරුන අයුරු දක්නට ලැබුණා.