Spread the love

උණුසුම් කාලගුණය නිසා ඇතිවන මානසික වියාකුල තත්වයන් ඉහළගොස් ඇතිබව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය.

ඒ හේතුවෙන් ක්ෂනික තීරණ ගැනීමේ හැකියාව පහළ මට්ටමක පවතියි.

ඒ අනුව හදිසි අනතුරු පවා සිදුවීමට වැඩි ඉඩකඩක් ඇතිබව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.