Spread the love

නාගොඩ- සුමන

මේ දිනවල පවතින වැසි සමඟ අකුණු අනතුරු ඇතිවීමේ වැඩි ඉඩක් ඇතිබව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි

ඉන් ආරක්ෂා වීමට ගත හැකි සියලු පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පවතින අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකිය.

උෂ්නත්වය අළුයම් කාලයේ වැඩි වශයෙන් ශරීරයට දැනෙන බව වැඩිදුරටත් පැවසීය.