Spread the love


නිමල් රාජපක්ෂ-

නාවලපිටිය සිට මහනුවර බලා ධාවනය වන කර්යාල දුම්රියක් නාවලපිටිය හා උලපනේ දුම්රිය ස්ථාන අතරදි අද සවස 5 පමණ පිලී පැනීමකට ලක්ව ඇත.

මේ හේතුවේ උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇත.එම බධාව බොහෝවිට බලපාන්නේ කොළඹ සිට බදුල්ල බලා ධාවනය රාත්‍රි තැපැල් දුම්රිය බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි . මේ වනවිට දුම්රිය පීලි ගත කිරීම සදහා මාර්ගහා කර්මාන්ත අංශ නිලධාරීන් දුම්රිය පීලි ගත කිරීම සදහා යෙදවීමට පියවර ගෙන ඇතැයිද පැවසුවේය.