Spread the love

නිමල් රාජපක්ෂ-

බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින පස්වරු 03.25 ට පමණ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතර පිළී පැනීමකට ලක්ව ඇත.

මෙසේ පීලි පැනීමෙන් දුම්රිය නැරඹුම් මැදිරියේ මැරිදියේ එක් රෝද කට්ටලක එක් රෝදයක් පමණක් පිළී පැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇත.