Spread the love

වටගොඩ හා හැටන් දුම්රිය ස්ථාන අතර ඊයේ උදෑසන පීලිපැනීමකට ලක්වු ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය ඊයේ රාත්‍රි 8.00 ට පමණ පීලි ගත කොට තිබේ.

පීලි පැනීමට කට ලක්වු දුම්රිය මැදිරි යළි පීලි ගත කිරිමේන් පසු මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරේ.