Spread the love


නිමල් රාජපක්ෂ-

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් තැවත දැණුම්දෙනතුරු ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.


එසේ කිරීමට හේතුවී ඇත්තේ හාලිඇල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර ඊයේ රාත්‍රී 10.15 පමණත් දුම්රිය මාර්ගයට පස්කදු කඩා වැටිම හේතුවෙනි.