ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් තෙන්යාහුගේ අධිකරණ ප‍්‍රතිසංස්කරණ ඇතුලූ නව ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ සැළසුම්වලට එරෙහිව එරට පවතින අඛණ්ඩ විරෝධතා දස වන සතියටත් කි‍්‍රයාත්මකයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලක්ෂ 5 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැති විරෝධතාව ඊශ‍්‍රායල ඉතිහාසයේ දැවැන්තම විරෝධතාව ලෙසටයි.
ටෙල්අවිව් නගරයට පමණක් ලක්ෂ 02 කට අධික විරෝධතාකරුවන් රැස්ව සිටි බව සඳහන්.