Spread the love

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කෙරුණු ඉමාම් කමිටු වාර්තාව උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා අද (28) ප්‍රකාශයට පත් කර යි.

Channel 4 නාළිකාව පාස්කු ප්‍රහාරය පිළිබඳව නඟන ලද චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා හිටපු විනිසුරු එස්.අයි. ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබුණා.

අදාළ වාර්තාව මෙතනින් නැරඹිය හැකියි.