Spread the love

.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) අළුයම 5 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

ඒ අනුව ඉන්ධන මිල සංශෝධන වී ඇත්තේ මෙලෙසිණි..

පෙට්‍රල් 92 – රු. 20 කින් (නව මිල රු.366)

පෙට්‍රල් 95 – රු. 38 කින් (නව මිල රු.464)

ඔටෝ ඩීසල් – රු. 29 කින් (නව මිල රු.358)

සුපර් ඩීසල් – රු. 41 කින් (නව මිල රු.475)

අඩුවූ ඉන්ධන වර්ගය

භූමිතෙල් – රු. 11 කින් (නව මිල රු.236)