Spread the love

දැනට ලැබි ඇති ඩීසල් සහ පෙට්‍රල් තොග (22) අද දිනයේද දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.