Spread the love


ඉන්දුනීසියාවේ සිදුවු නායයාමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දුනීසියාවේ සේරාසන් දුපතෙහියි මෙම නායයාම සිදුව ඇත්තේ.

නායයාමෙන් පුද්ගලයින් 50ක් පමණ අතුරැදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

සේරාසන් දුපතට බලපෑ අධික වාර්ෂාවත් සමග මෙම නායයාම සිදුව තිබෙනවා.

නායයාමෙන් නිවාස රැසක් ද විනාශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.