Spread the love

ඉන්දියාවේ රියැලිටි තරගාවලියකින් යාපනය ප්‍රදේශයේ ශ්‍රී ලාංකික දැරියක් වන කිල්මිෂා තරගාවලියේ කිරුළ දිනාගැනීමට සමත්ව ඇත.

ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කළ little champs 2023 තරගාවලියේ අවසන් තරගය අද පැවතියේය.

තරගාවලියේ කිරුළ හිමිකරගත් කිල්මිෂාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ද හිමිවනු ඇත.