Spread the love

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අද (16) සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව මෙම මගී යාත්‍රා සේවය සඳහා Online ක්‍රමයට ප්‍රවේශපත්‍ර වෙන්කිරීම සඳහා පසුගියදා අවස්ථාව ලබාදී තිබිණ..

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ තමිල්නාඩුවේ නාගපට්නම් අතර මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක වෙයි.