Spread the love

සම්බා සහල් මෙට්‍රික්ටොන් 50,000 ක් ගෙන්වීමට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවීමත් සමගින් ඉන්දියාවෙන් ආනයනය කරන සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය තුළ දිවයිනට රැගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සදහන් කරයි.

ඊට අදාළ ටෙන්ඩර් කැඳවීම ඊයේ අවසන් වූ බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ