Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඟුරු මිළ තවදුරටත් ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි.

ඒ අනුව මේවනවිට වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 5000 ආසන්න වෙමින් තිබේ.

පවතින ඉඟුරු හිඟය සහ පවතින ඉල්ලුම ඉඟුරු මිල ඉහළ යාමට හේතුවී ඇතිබව වෙළදුන් පවසයි.