Spread the love

ඇසළ පුන් පොහෝ දිනය අද යි.මේ උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවීතිබෙන පොහොයක් ලෙස හැදින්විය හැකියි.