Spread the love

අධික වර්ෂාවත් සමග රංදෙණිය හුණුකැටිය ප්‍රදේශයේ ගස් හා පස් කඳු කඩාවැටීම හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය අවහිර වී ඇතිබව පොලිසිය පවසයි.
ඒ හේතුවෙන් ගමනා ගමන කටයුතු සදහා විකල්ප මාර්ග හැකිතාක් භාවිතා කරන ලෙස දැනුම් දෙයි.
පවතින අයහපත් කාලගුණය තත්වය හේතුවෙන් මාර්ගය පිළිසකර කිරීම සදහා බාධාවක් වී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.