Spread the love

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියයට 63 ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇත.

. පෙරවරු 07 සිට පස්වරු 04 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට මධ්‍යස්ථාන 48 ක් ස්ථාපිත කර තිබූ බවයි මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ.

එම ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී  ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පැවසුවේය.