ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තියත් සමග මෝටර් රථ මිල ඉහල යනු ඇති බව චීන මෝටර් රථ කර්මාන්ත සංගමය පවසයි.
ඒ හේතුවෙන් මෝටර් රථ සදහා අතිරේක තීරු බදු පැනවීම නතර කරන ලෙසත් එම සංගමය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.
නොඑසේනම් මෝටර් රථ මිල තවදුරටත් ඉහළ යා හැකි බවද එම සංගමය පෙන්වා දී ඇත.