Spread the love

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තරුණියක් සමග නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබේ.

මේ පිළිබඳව මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම ප්‍රසන්න රණතුංග මහතාගෙන් විමසා ඇත.

ඊට අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් එසේ නර්තනයේ යෙදෙන්නේ තම අයියාගේ දියණිය සමග උත්සව සාදයකදී බවය.