නිමල් රාජපක්ෂ
ඹ්මන්තේදි පසුගියදා පීලි පැන්න දුම්රිය තම ජංගම දුරකථයේ එළිය උපයෝගි කරගෙන පීලි ගත කිරිම පිළිබදව දුම්රිය සේවකයින් අගය කළ යුතු බව ප්රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති බිමල් රත්නායක මහතා පවසයි.
කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් දහවල් 01.50 කොලඹ කොටුව බලා ධාවනය වු සුපෝගබෝගී සීග්රඝාමී දුම්රිය ජනවාරි 26 වැනිදා ඹ්මන්ත දුම්රිය ස්ථානයේදි දුම්රියයක් පිීලිපැන තිබු අතර එදින උතුරේ සංචාරයක නිරතවි සිටිි ප්රවාහන ඇමති බිමල් රත්නායක මහතාට අදාල කරුණ වාර්තාවීමත් සමගින් පීලි පැන්න ස්ථානයට කඩිනමින් පැමිණියේය
එහිදී රාත්රියේ තම ජංගම දුරකථනවල එළිය භාවිතා කරමින් දැඩි පරිශ්රමයක් යොදා දුම්රිය පීලි ගත කිරිිමට දුම්රිය සේවකයින් දැඩි පරිශ්රමයක දැරූහ.
දුම්රිය පීලි ගත කිරිමට දුම්රිය සේවකයින් දැරූ උත්සාහය සියසින් දැක බලාගත් ඇමතිවරය දුම්රිය සේවකයින් ඇගයීමකට ලක්කල යුතු බවද පැවසුවේය.
වීඩිියෝව නරඹන්න