Spread the love

ආයෝජන මණ්ඩලයේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් පළමු වරට සංවිධානය කරන ආයෝජන මණ්ඩල සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය –