Spread the love

නිමල් රාජපක්ෂ-
පොඩියට හිටියත් මගේ වැඩ බොහෝම ලෙකුයි යනුවෙන් සදහන් කලේ බුදුසරණ පුවත්පතේ හිටපු කතෘ රුවන් ඩි අරත්තනගේ මහතායි. මන්ද තමන් ලේක්හවුස් ආයතනයට කළ සේවාවන් බොහෝයි. තමන්ගේ සේවවාන් කොතෙක්ද යත්, තමන් කල නිර්මාණයන්ට එවකට හිටපු ජනාධිපතිවරුන් වන චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග , මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන්නන්ගේ ආරාධනයෙන් ඹවුන් මුණ ගැසී තමන් ඇගයීමකට ලක්කල බවද පැවසුවේ හදපිරි සතුටිණි.

පුවත් පත් කලාවේ වසර හතළිහක පන්නරය ලත් රුවන් ඩි අරත්තනයන් පුරා වසර 33ක් ලේක්හවුස් ආයතනයේ විවිධ තනතුරු දරමින් , බුදුසරණ පුවත්පතේ කතෘත්වය හොඹවමින් කටයුතු කළ ඹහු දහම් පාසල් වලට හා පාඨකයින් හට මනා දණුමක් ලබා දෙමින් ආයතනයට දැඩි භක්තියකින් සේවය කල බවද පැවසුවෙය. තමන් සේවය කළ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමට එනම් ලේක්හවුස් ආයතනයට අදටත් සිය දෙමාපියන්ට මෙන් දැඩි භක්කිතයකින් පසුවන අරත්තනයන් රටේ ජනතාවට දරුවන්ගේ නැනැස පාදන්නට විශාල සේවාවක් ඉටු කල බවද අපහා පැවසුවේ දැඩි භක්තියකිණි .

තව දුරටත් අදහස් දැක්වු හිටපු බුදුසරණ කතෘ රුවන් ඩි අරත්තනගෛ් ,

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න