පාර්ලිමේන්තු මැතිවරණයකින් මිස ආණ්ඩු වෙනසක් සිදු කල නොහැකි බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
මහපාරේ විරෝධතා කිරීමෙන් ආණ්ඩුව වෙනස් නොවන බවත් හෙතෙම කියා සිටී.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයක් අමතමිනුයි.