Spread the love

තමන් ආණ්ඩුවට කිසිසේත්ම එකතු නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

තමන් ආණ්ඩුවට එක්වන බවට මාධ්‍ය ඔස්සේ පළකර ඇති වාර්තා සත්‍ය නොවන බවද හෙතෙම කියා සිටී.

තමන් කිසිම හේතුවක් නිසා ආණ්ඩුවට හෝ එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.