Spread the love

මෙවර අ.පො.ස සා.පෙළ විභාගය ලබන (2023)වසරේ මැයි මාසය මුලදී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා පවසසයි.
හැකි සෑම අවස්ථාවකදීම නියමිත කාලයට විභාග පැවැත්වීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

පාසල් දරුවන්ගේ නිල ඇදුම් මේ වනවිටත් ඇනවුම් කර තිබෙන අතර චීනයෙන් සියයට හැත්තෑවක් පමණ ලැබෙන බැවින් පළමු තොගය දෙසැම්බර් මස අවසන් විමට පෙර ලැබීමට නියමිත බවද පැවසුවේය.