Spread the love

අස්වැසුම මුදල් ලබා ගැනිම සදහා ප්‍රතිලාභින් අද උදැසන සිට රාජ්‍ය බැංකු ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටියහ.

පවතින අධික වියළි කාලගුණයද නොතකා අස්වැසුම් ප්‍රතිලාභින් තම මුදල් ලැබෙන තෙක් බැංකු ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ දිගු පොලිම් වල රැදි සිටිනු දක්නට ලැබින.