Spread the love


නිමල් රාජපක්ෂ-

සිංහල හා හින්දු අවුරුදු සමයේ නීති විරෝධි මත්පැන් වෙළද පොලට දැමිමට හැකි බැවින් ජනතාව මත්පැන් මිලදී ගැනීමේදි බලපත්‍ර ලත් ස්ථානවලින් පමණක් මිලදි ගැනිමට පියවර ගන්න . බලපත්‍ර ලත් ස්ථානවලත් බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කල හොත් තරාතිරම නොබලා බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නා බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති චන්න වීරක්කොඩි මහතා පවසයි.
මෙවර සිංහල හා හින්දු අවුරුද්ද් වෙනුවෙන් 12.-13 පමණක් සියලුම සුරාසැල් වැසිය යුතුවෙයි. නමුත් බලපත්‍ර කොන්දේසි කඩකරන්නන් හා නීති විරෝධි මත්පැන් ජාවාරම් කරුවන් නිතියේ රැහැනට ගැනීම සදහා විශේෂ සුරාබදු කණ්ඩායම් දිවයින පුරා යොදවා ඇතැයිද චන්න විරක්කොඩි මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු චන්න විරක්කොඩි මහතා ,