Spread the love

මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා දින 10ක් ඇතුළත අධිවේගි මාර්ගවලමිලියන 1.3ක් වාහන ගමන් කර ඇති බැවින් එයින් රුපියල් මිලියන 462ක ආදායමක් උපයා ඇතැයි අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය මහතා පවසයි.

 එමෙන්ම ඔබගේ වාහනය ආපදාවකට ලක්වුවහොත් වහාම අපගේ 1969 අංකයට අමතන ලෙස ඉල්ලා සිටි. මෙම සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක බැවින් ඔබගේ සේවය සඳහා සැදිපැහැදී සිටින බවද පැවසුවේය.