Spread the love

නිමල් රාජපක්ෂ-

ඉදිරියේදී අභියෝග ජයගැනීමට සියළුදෙනා අවදියෙන් වැඩ කලොත් අප ඉන්න තැනින් නැගිට රටක් ජාතියක් හැටිය ඉදිරියට යන්න පුළුවන් බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා පවසයි.එවැනි වැඩ සටහනකට යන්න සියළු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවද අධ්‍යාපන ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු සුසිල් ප්‍රේම් ජයන්ත මහතා මෙසේදි කීය,
වීඩියෝව නරඹන්න කරන්න