ජැක්සන් ඇන්තනීගේ දියණිය වන මාධවී වත්සලා ගැන මේ දිනවල කාරණා දෙකක් හේතුවෙන් හැමෝම කතාබහ කරනවා. ඇගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර ගැන ඇය හෙළි කිරීම සහ ඇගේ පශ්චාත් උපාධි ප්රදානෝත්සවය පැවැත්වීම යන කාරනා නිසා ඇය ගැන හැමෝම කතා කරන්න පටන්ගත්තා.
මාධවී පසුගියදා ඇගේ උපාධි ප්රදානෝත්සවයේදී ගත් ඡායාරූප කීපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.
පහත දැක්වෙන්නෙ ඒ ඡායාරූප.
