Spread the love

සිංහල දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදාවිය.

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම් හා ආහාර අනුභවය නැකත යෙදී තිබුණේ රාත්‍රී දොළහයි හයටයි.

මධ්‍යම රාත්‍රියේ උදාවී තිබූ එම නැකැත් චාරිත්‍රය ඉටු කිරීමෙන් පසු රට පුරා රතිඤ්ඤා දැල්වූහ