Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් නුසුදුස්සෙකු වීම හේතුවෙන් පුරප්පාඩු වූ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අහමඩ් සෙයිනුලාබ්දින් නසීර්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසිවීම හේතුවෙන් පුරප්පාඩුව පිරවීම සඳහා අලි සාහිර් මෞලානා සෙයියඩ් පත්කර තිිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.