වරෙන්තු නිකුත් කර තිබු පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අද කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව අලි සබ්රි රහීම් ව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.