බිලියන 3.5 ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා මත සිර දඬුවම් විඳිමින් සිටි මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් දෙදෙනෙකු අද නිදහස් කර තිබේ.
බන්ධනාගාර ප්රකාශක ගාමිණී දිසානායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් ඔවුන් නිදහස් කිරීම තහවුරු කරයි.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම තිදෙනාට මාස හයක සිර දඬුවමක් නියම කලේය.