Spread the love

තරුණ අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙකුට පහරදී ඔහුගේ රන් භාණ්ඩ සහ යතුරුපැදිය කොල්ලකෑ අඹු සැමි යුවළ දෙකක් මිල්ලනිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලකෑ යතුරුපැදිය විකුණා සැකකරුවන් එම මුදලින් විනෝද චාරිකාවක් ගොස් ඇති බවද අනාවරණවී තිබේ.

තරුණ අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු පාළු නිවසකට රැගෙන ගොස් පහරදී ඔහුගේ රන් භාණ්ඩ සහ යතුරුපැදිය කොල්ලකෑමේ මෙම සිදුවීම වාර්තා වුණේ හොරණ මිල්ලනිය ප්‍රදේශයෙනි.