Spread the love

බංග්ලාදේශයේ විරෝධතා කරුවන් විසින් එරට පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමෙන් පසුව ශ‍්‍රී ලංකාවට ස්තුති කර ඇත.

එරට අරගලකරුවෙක් තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ මෙම මේ පිළිබඳව ඉගෙන ගත්තේ ශ්‍රී ලංකාවෙන් බවය.