Spread the love

මෙරට ඉතිහාසයේ පලමු වතාවට මෙරට ඉතිහාසයේ පලමු වතාවට පීඩිතයන්ගේ හා මෙරට ඉතිහාසයේ පලමු වතාවට පීඩිතයන්ගේ හා ප්‍රගතිශීලීන්ගේ ආණ්ඩුවක් ඉදිරි මාස තුනේදී බිහිවෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඉදිරියේදී බිහිවන නව ආණ්ඩුව යටතේ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ගැටලු වලට විසඳුම් ලබාදෙන බැවින් ඉදිරි මාස දෙක තුනේදී කිසිදු වැඩ වර්ජනයකට නොයෑමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කර ඇතැයිද ඒ මහතා පැවසුවේය.

‘පුනරුදයට රටම එකට’ මැයෙන් මහනුවර තැපැල් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති මාලිමාවේ මහනුවර දිස්ත්‍රික් විශ්‍රාමික සමුළුව අමතමින් හෙතෙම මේ බව සදහන් කලේය.