Spread the love

තැපැල් ඡන්ද ප්‍රතිඵල, උතුරු මැද පළාත, අනුරාධපුර දිස්ත්‍රික්කය – අනුර කුමාර දිසානායක 32,750 (61.23%) , සජිත් ප්‍රේමදාස 10,956 (20.48%) , රනිල් වික්‍රමසිංහ 8,218 (15.37%) නාමල් රාජපක්ෂ 783 (1.46%)