අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනකට පොලිසිය බොරැල්ල මංසන්ධියේදී කඳුළු ගැස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එහිදී එම මණ්ඩලයේ කැඳුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත