Spread the love

දංඕවිට, කඹුරාදෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් .පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත තර .තිබේ. එයින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, වව්නියාව සිට කොළඹ බලා සහ මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථ දෙකක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.