Spread the love

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මේ හේතුවෙන් සියලුම රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පාලටුව අන්තර් හුවමාරුවෙන් ද මත්තල සිට පැමිණෙන රථවාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමට කටයුතු කරන ලෙසටය.