Spread the love

විදුලි කප්පාදුව අද (13) දිනයේ පැය 2 විනාඩි 20 ක කාලයක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

​ඒ අනුව සියලු කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක් සිදු කෙරෙනු අුැත.