Spread the love

අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද (28) රාත්‍රියේ දිස්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11.31 චන්ද්‍රග්‍රහණය ආරම්භ වෙයි.

චන්ද්‍රග්‍රහණය හෙට (29) අලුයම 03.56 දක්වා පවතීයි.

එහි උපරිම අවස්ථාව හෙට අළුයම 01.44 දර්ශනය වන එම මධ්‍යස්ථානය සදහන් කරයි.

ඒ අනුව පැය 04 විනාඩි 25 ක පමණ කාලයක් තුළ ලංකාවාසීන්ට චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කර හැකිය.

අර්ධ චන්ද්‍රග්‍රහණය නැගෙනහිර ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, ආසියව, ඕස්ට්‍රේලියාව යන කලාපයන්ට දර්ශනය වෙයි.

අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස සැලකුවත්, සදෙහි ඉතා සුළු ප්‍රදේශයක් පෘථිවියේ පූර්ණ ඡායාවට ඇතුල්වීම සිදුවන බැවින් මෙය බොහෝ දුරට උපඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

සදෙහි දීප්තිය සහ වර්ණයෙහි වෙනසක් සිදු නොවෙයි.

පෘථිවියේ පූර්ණ ඡායාවෙන් සදෙහි මතුපිට 06% ක පමණ ප්‍රතිශතයකීක් අදුරුවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද (28) රාත්‍රියේ දිස්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11.31 චන්ද්‍රග්‍රහණය ආරම්භ වී චන්ද්‍රග්‍රහණය හෙට (29) අලුයම 03.56 දක්වා පවතීයි.

එහි උපරිම අවස්ථාව හෙට අළුයම 01.44 දර්ශනය වන බව එම මධ්‍යස්ථානය සදහන් කරයි.