Spread the love

සැක සහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදි අදාළ මෝටර් රථය අණ නොතකා පලා ගොස් ඇති අතර ඒ අනුව මට්ටක්කුලිය පොලීසිය විසින් අදාළ මෝටර් රථයට වෙඩි තබා තිබේ.

මෝටර් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.