Spread the love

මෙවර මැයි දිනය උදා වීමත් සමගින් අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් රැඳී සිටි අට්ටාලය ඉවත් කර තිබෙනවා.

මේ හේතුවෙන් ඔවුන් මේ වන විට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ විරෝධතාවයේ නිරත වනවා. මයිනාගෝ ගම ලෙස හැඳින්වූ මෙම ස්ථානයේ සවිකර තිබු තාවකාලික අට්ටාලය අද උදෑසන පොලිස් නිලධාරීන් විසින් ගලවා දැමීමට කටයුතු කළා.